දේශපාලන විද්‍යාව

Political Science

Facebook

Whatsapp

Online Class

Results

G.C.E. ADVANCED LEVEL

ගයාන් පතිරණ

B.A. (Political Science) University of Colombo
Sri Lanka Law College (Stu.)

නීති පීඨයට කෙටි මග, උසස් පෙළට හොඳම විෂය...!

ඔබ උසස් පෙළ සඳහා දේශපාලන විද්‍යාව තෝරාගත යුත්තේ ඇයි..?

  • සමාජ විද්‍යාවන් අතර රජු හෙවත් අග්‍රගන්‍ය සමාජ විද්‍යාව වීම.
  • ඉහළම A අගය හිමි විෂයන් අතර ප්‍රමුඛතම විෂය වීම.
  • නීතිය සමග සෘජුවම සම්බන්ධ වන එකම විෂය දේශපාලන විද්‍යාව වීම.
  • සෑම විශ්ව විද්‍යාලයකම අධ්‍යයන පාඨමාලා විවෘත විෂයක් වීම.
  • රාජ්‍ය පරිපාලන සේවයට අදාළ බොහෝ තරග විභාග වල වැඩිම ප්‍රශ්න සැකසෙන විෂයක් වීම.
  • දේශපාලන විද්‍යාව තුළ ඉගෙනීමට ඇති බොහෝ දෑ සාමාන්‍ය පෙළ විභාගයේ පුරවැසි අධ්‍යනය හා ඉතිහාසය යන විෂයන් ඇසුරෙන් හදාරා තිබෙන ඒවා වීම.
  • කෙටිම විෂය නිර්දේශය සහිත විෂයක් වීම.
  • සෑම වසරකම නීති පීඨයට තේරී පත්වන සිසුන් ගෙන් වැඩිම පිරිසක් තෝරා ගන්නා විෂය වීම.
  • සෑම වර්ෂයකම අවම සිසුන් සංඛ්‍යාවක් අසමත් වන විෂය වීම.

ඔබ ඉහළින් තබන අපේ වැඩ පිලිවෙළ

අසමසම වැඩපිළිවෙලක් සහිත ලංකාවේ හොඳම දේශපාලන විද්‍යා පන්තිය

මෙතනින් බලන්න

අසම සම ප්‍රතිඵල කරා ඔබ රැගෙන යන විභාග රහස්

දුර්වලම මට්ටමේ ශිෂ්‍යයාගේ ඉඳලා දක්ෂතම ශිෂ්‍යයා දක්වා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් ඔවුන්ගේ හැකියාවන් අනුව ඉහළම තලයට ගෙනියන්න පුළුවන් වෙන්නයි.

මෙතැනින් කියවන්න

අලුතින් ඇරඹෙන නව පන්ති..!

ඔබේ අනාගතය වෙනස් කරන ගුරුවරයා

ගයාන් පතිරණ

  • දකුණුලක ප්‍රමුඛතම පාසලක් වන මාතර රාහුල විද්‍යාලයේ 2006 වර්ෂයේ කලා අංශයේ ඉහළම ප්‍රතිඵල ලාභියා වීම.
  • උසස් පෙළ විභාගයේ  ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් ඇතුලත් කර ගන්නා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියකු වීම.
  • 2009 වසරේ ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිංහල මාධ්‍ය අංශයෙහි ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටීම.
  • කොළඹ ප්‍රධාන රජයේ පාසලක දේශපාලන විද්‍යා ගුරුවරයා ලෙස සේවය කරමින් ලබා ගත් අත්දැකීම් සමුදායක් සහිත වීම.
  • කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල පූර්ණ කාලීන දේශපාලනවිද්‍යා ගුරුවරයෙකු ලෙස වසර ගණනාවක් විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී තිබීම.
  • නව නිර්දේශය යටතේ විශිෂ්ටතම ප්‍රතිඵල අත් කර දුන් ගුරුවරයා වීම.

Read More

නව නිර්දේශයේ ඉහළම Z අගය සමගින් විශිෂ්ට ප්‍රතිඵල ලැබූවන්ගේ නවාතැන...!

Student's Comments

සියලු සිසු අදහස් මෙතැනින්

අභිමානවත් ප්‍රතිඵල සමඟ අපි විශිෂ්ට පරපුරක් ගොඩනැගුවෙමු..!

සියලු ප්‍රතිඵල

Class Time & Locations, Institutes

පන්ති පැවැත්වෙන කාලසටහන සහ අධ්‍යාපන ආයතන

A/L - 2026

A-One - මීගමුව

සෙනසු. පෙ.ව. 8.00 - 10.00

 

විශ්ව - නිට්ටඹුව

ඉරිදා ප.ව. 3.30 - 5.30

 

වාසිටි - කිරිබත්ගොඩ

සෙනසු. ප.ව. 1.30 - 3.30

 

නව මොන්ටානා - ගම්පහ

ඉරිදා පෙ.ව. 8.00 - 10.00

 

ශක්ති - වැලිවේරිය

සඳුදා ප.ව. 3.00 - 5.00

 

Online Class

070 231 17 99

A/L - 2025

A-One - මීගමුව

Theory සෙනසු.  පෙ.ව. 10.30 - 12.30

Revision අ‍ඟහ. පෙ.ව. 8.00 - 2.00

 

විශ්ව - නිට්ටඹුව

Theory ඉරිදා ප.ව. 1.30 - 3.30

Revision බදාදා පෙ.ව. 7.30 - 1.30

 

වාසිටි - කිරිබත්ගොඩ

Theory සෙනසු.  ප.ව. 3.30 - 5.30

Revision බ්‍රහස්. පෙ.ව. 8.00 - 2.00

 

නව මොන්ටානා - ගම්පහ

Theory

(1 කණ්.) ඉරිදා පෙ.ව.  10.30 - 12.30

(2 කණ්.) බදාදා ප.ව. 3.00 - 5.00

Revision සිකුරාදා පෙ.ව. 8.00 - 2.00

 

ශක්ති - වැලිවේරිය

077 - 7307433

 

Online Class

070 231 17 99

 

උසස් පෙළ විභාගයට විශිෂටතම වැඩපිළිවෙල අප සතුය.

ඒකකයක් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් ඉටුකරන ආකාරය දැන් ඔබටත් අත්විදිය හැකිය.

සියල්ල මෙතැනින් බලන්න

අපේ දේශපාලන විද්‍යාව පන්තියේ මතක සටහන්

සියල්ල මෙතැනින් බලන්න

Free Downloard Political Science Short Note, Tutes, Syllabus

නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...!

සියල්ල මෙතැනින් බලන්න

Why we are so special...?

අපගේ විශේෂත්වය...!

සියලු වීඩියෝ නැරඹීමට යූටියුබ් නාලිකාවට මෙතැනින් එකතුවෙන්න..!

අප හා සම්බන්ධවන්න...!

Political Science

Gayan Pathirana

Contacts

071 660 55 89

gayanpathirana39@gmail.com

Kadawatha, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary