G.C.E. ADVANCED LEVEL

දේශපාලන විද්‍යාව

Political Science

ගයාන් පතිරණ

B.A. (Political Science) University of Colombo
Sri Lanka Law College (Stu.)

නව නිර්දේශයේ ඉහළම Z අගය සමගින් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන්ගේ ගුරුවරයා පිළිබද අදහස්

දේශපාලන විද්‍යාව ලොකු විෂය නිර්දේශයක් වගේ පෙනුනට ඒක ඇතුළේ තියන පාඩම් කරන්නම ඕන දේවල් ටික කෙටි සටහන් විදියට ලැබුණා. ඒ වගේම තමයි රචනා උත්තරේ ලියද්දී අනිත් අයගේ උත්තර වලට වඩා වෙනස් වෙන්නත් පැහැදිළිව ලියන්නත් ඕන විදියට අපිව පුහුණු කරලා තිබුණා. ඒ නිසා තරයි මේ වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණේ.

ලිහිණි හිමාරා
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

මුලින් ගන්න තීරණ වැරදුනොත් ජීවිතේම වරදිනවා. මම නීති පීඨයට එන්නේ දෙවැනි උත්සාහයෙන්. මුල් වාරෙ මට සර්ගෙ පන්තියට යන්න පුළුවන්වුණේ අන්තිම මාස හය විතරයි. ඒත් මට A එකක් ගන්න පුළුවන් වුණා. අනිත් විෂයන් දෙක අවුල්. ආයෙ විභාගෙ නොකරන්න ඉඳපු මාව බලෙන් වගේ විභාගෙ ලියවලා මෙතෙන්ට ගෙනාවේ සර්.

දෙවින් පතිරාජ
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

මම මුලින්ම නම් දේශපාලන විද්‍යාවට වැඩි කැමැත්තක් තිබුණේ නෑ. ඒත් සර්ගේ ටියුට් ටික දැක්කම පාඩම් කරන්න හිතෙනවා. හැම පාඩමකටම වැදගත් රූප සටහන් දාලා තිබුණා. ඒ රූප එක්ක පාඩම මතකතියා ගන්නත් ලේසි වෙනවා. විභාගේ ලියද්දි ඒ රූපත් එක්කම කථාව මතක් වෙනවා. ටික කාලයක් යද්දී මගේ ආසම විෂය වුණේ දේශපාලන විද්‍යාව.

දිලක්ෂි ශාක්‍යා
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

පන්තියේ ලියපු විභාග ගණනාවක් තිබුණා. ආදර්ශ විභාග, ඒකක පරීක්ෂණ, දෛනික අභ්‍යාස, කෙටි ලිඛිත පරීෂණය වගේ විභාග අතරින් මම වැඩියෙන්ම කැමති වුණේ ඒකක පරීක්ෂණයට. මොකද එක පාඩමක් අවසානෙදි ඒ පාඩමෙන් විතරක් ප්‍රශ්න අහන නිසා උනන්දුවෙන් පාඩම් කළා. ඒ විභාගවල ලකුණු වැඩිවෙනකොට පාඩම් කරන්න ආස හිතුණා.

හසරංග රාජපක්‍ෂ
නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

ලියාපදිංචි වීමට - විභාග වර්ෂය සහ නම යොදා පහත දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න.

Register Now...!

Contacts

071 660 55 89

gayanpathirana39@gmail.com

Kadawatha, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary