G.C.E. ADVANCED LEVEL

දේශපාලන විද්‍යාව

Political Science

ගයාන් පතිරණ

B.A. (Political Science) University of Colombo
Sri Lanka Law College (Stu.)

ඔබේ අනාගතය වෙනස් කරන ගුරුවරයා...!

Political Science Lecture - Gayan Pathirana

ඔබේ ගුරුවරයා...!

  • දකුණුලක ප්‍රමුඛතම පාසලක් වන මාතර රාහුල විද්‍යාලයේ 2006 වර්ෂයේ කලා අංශයේ ඉහළම ප්‍රතිඵල ලාභියා වීම.
  • උසස් පෙළ විභාගයේ  ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් ඇතුලත් කර ගන්නා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියකු වීම.
  • 2009 වසරේ ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිංහල මාධ්‍ය අංශයෙහි ලංකාවේ ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටීම.
  • කොළඹ ප්‍රධාන රජයේ පාසලක දේශපාලන විද්‍යා ගුරුවරයා ලෙස සේවය කරමින් ලබා ගත් අත්දැකීම් සමුදායක් සහිත වීම.
  • කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල පූර්ණ කාලීන දේශපාලනවිද්‍යා ගුරුවරයෙකු ලෙස වසර ගණනාවක් විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී තිබීම.
  • නව නිර්දේශය යටතේ විශිෂ්ටතම ප්‍රතිඵල අත් කර දුන් ගුරුවරයා වීම.

Contacts

071 660 55 89

gayanpathirana39@gmail.com

Kadawatha, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary